ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වනවිට සමස්ත ව්‍යාපාර ක්ෂේත්රයම කඩාවැටෙන බවත් එසේ වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපතිනී ටානියා එස්. අබේසුන්දර මහත්මිය අද (8) පැවසුවාය.
රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාලතම දායකත්වය සපයන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කිරීම ආර්ථික ඝාතනයක් බවත් වර්තමාන ආණ්ඩුව සහ බලධාරීන් එම ඝාතනය සිදු නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට