Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

බදු සහන නොදුන්නොත් රට වැටේවි

ආණ්ඩුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට හැකි ඉක්මනින් බදු සහන ලබා නොදුනහොත් ලබන අප්‍රේල් මාසය වනවිට සමස්ත ව්‍යාපාර ක්ෂේත්‍රයම කඩාවැටෙන බවත් එසේ වුවහොත් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමිවීම වැළැක්විය නොහැකි බවත් ලාංකීය එක්සත් ව්‍යාපාරිකයන්ගේ සංසදයේ සභාපතිනී ටානියා එස්. අබේසුන්දර මහත්මිය අද (8) පැවසුවාය.

රටේ දළ දේශීය නිෂ්පාදිතයට විශාලතම දායකත්වය සපයන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විනාශ කිරීම ආර්ථික ඝාතනයක් බවත් වර්තමාන ආණ්ඩුව සහ බලධාරීන් එම ඝාතනය සිදු නොකළ යුතු බවත් ඇය අවධාරණය කරන්නීය.

About The Author