බදුල්ලේ මෙවර මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයෙක් රුපියල් කෝටි දෙකක මුදලක් රුපියල් 5000 බැඟින් ඡන්ද දායකයන්ට බෙදා දෙන බවට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසයි.
මෙවැනි වියදම් සළකා බැලීමේදී මැතිවරණය තුළ සම බිමක් නිර්මාණය වී නොමැති බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සම්බන්ධිකාරක මංජුල ගජනායක මහතා සඳහන් කරයි.
අසීමිත මුදල් භාවිතය තුළ යම් අකාරයකට අපේක්ෂකයන්ට හැකියාවක් ලැබිල තියෙනවා තමන්ගේ ජයග්‍රහණයක් සනාථ කරගන්නට. ශ්‍රී ලංකාවේ මැතිවරණයේ සමබිමක් නිර්මාණය නොවීම තුළ,” ඔහු කියා සිටියේය.
https://m.facebook.com/headlinenewslk/videos/3287946657892272/?locale2=en_US


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට