කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ක්‍රමවේදය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය පහතින් දැක්වේ.

අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි