2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පෞද්ගලික අංශ සේවකයින්ගේ වැටුප් කප්පාදුවට රජයේ අවසරය – රුපියල් 14 500 /= කින් සෑහීමට වෙන ලකුණු

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා වූ අවම වැටුප් ගෙවීමේ ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සලකා බලා පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම ක්‍රමවේදය ගැන අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය පහතින් දැක්වේ.