පිටකොටුව මැනිං මාර්කට් වෙළඳ සංකීර්ණය පෑලියගොඩට ගෙන යාමත් සමඟ එම භූමිය මේ වන විට හිස් වී තිබෙනවා.
එම භූමිය ට ඉදිරියේ දී කුමක් සිදුවේවිද?
පසුගිය කාලය මුළුල්ලේම බොහෝ විට අපට දක්නට ලැබුණේ, කොළඹ නගරයේ ඇති වාණිජ වටිනාකමින් ඉහළ ම ඉඩම් ද විදේශ රටවලට සින්නක්කරවම ලබාදීම හෝ වෙනත් රට වල ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීම පමණයි.
කෙසේ වෙතත් මැනිං වෙළෙඳපොළ පිහිටා තිබූ ඉඩම සම්බන්ධයෙන් නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළ අවස්ථාවේ ඔවුන් සඳහන් කළේ අදාළ ඉඩම ආයෝජනයක් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
එම ආයෝජනය කුමක්ද ආයෝජකයා කවරෙක් ද යන්න මෙතෙක් හෙළි වී නැහැ.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි