බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ස්ථානවල හැර අනෙකුත් ප‍්‍රදේශවල පාසල්වල ප‍්‍රාථමික අංශය හා පෙර පාසල් ලබන ජනවාරි මස 11 වනදා යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසනවා.
අද පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව සදහන් කළා.
බස්නාහිර පළාතේ සහ හුදෙකලා කොට ඇති ප්‍රදේශවල පාසැල් වහාම විවෘත කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කිරීම සදහා සෑම දින 10 කට වරක් අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බවත් ජි.එල් පීරිස් අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි