මහනුවර දිස්ත්‍රික් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට කොරෝනා ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා.
පසුගිය දා වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා PCR පරීක්ෂණයකට භාජනය කර ඇති අතර ඊයේ (24) රාත්‍රියේ ලැබී ඇති එහි ප්‍රතිඵල අනුව ඔහු ආසාදිතයෙකු බව හෙළි වී තිබෙනවා.
මේ වන විට අදාළ මන්ත්‍රීවරයා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර, වාර්තා වන අන්දමට අසාදිතයෙකු වුවද ඔහුට රෝග ලක්ෂණ කිසිවක් තිබී නැහැ.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ