නොබෙදුණු එක්සත් ලංකාවක දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුවීම පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසනවා.
එමෙන්ම දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර අර්ථවත් බලය බෙදාහැරීමක් සිදු කළ යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළා.
ඉන්දීය විදේශ කටයුතු ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැතිවරයා සමග ඊයේ (6) කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අත නොහැර කියවන තැන
ප්‍රමිතියෙන් තොර බාල පොල් තෙල් තවමත් වෙළඳපොලේ – ඇමති අමරවීර පාර්ලිමේන්තුවේදී පිළිගනී
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?
සජිත් – මහින්දානන්ද පැටලෙයි – පාර්ලිමේන්තුව උණුසුම් – සිරිකොතත් පැටලෙයි