අද (20) දිනයේ දේවස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල වන බවට Whatsapp මාර්ගයෙන් අසත්‍ය ප්‍රචාර සිදුකළ පෞද්ගලික සමාගම් ප්‍රධාන ගණකාධිකාරීවරයෙකු කඳාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ 31 හැවිරිදි කඳාන – වැලිගම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන බවයි.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ