පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස රජයට බල කරමින් විරෝධතාවක් අද පැවැත්වුණා.
එහි විශේෂත්වය වුයේ ඒ සඳහා විදේශිකයන් පිරිසක්ද එක්ව සිටීමයි.
නීතිය මගින් ආරක්ෂා කර ඇති තලංගම අවරිහේන තෙත්භූමිය හරහා කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.
විරෝධයට එක වුවන් සඳහන් කළේ මෙම තෙත් භුමිය වනසා දැමීම නෙති විරෝධී බවයි.
එමෙන්ම වන සතුන් රැසකට මෙන්ම ජන ජීවිතයටද මේ හරහා හානිදායක බලපෑමක් ඇතිවන බවද විරෝධතා කරුවන්ගේ අදහස වුණා.
විරෝධය දැක්වීම සඳහා එම වෙල්යායේ කුඹුරු ගොවිතැනෙහි නියුතු ගොවීන් , ප්‍රදේශවාසීන් , පරිසර සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.
© මුලාශය – ලංකාදීප
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි