බුලත්සිංහල කොබවක දෙහිගහවල ප්‍රදේශයේ නිදන් ගැනීමේ අදහසින් කැනීම් සිදු කරමින් සිටි බව කියන සිව්දෙනකු කැනීම් උපකරණ සමග අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.
බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මෙ වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් බොරලැස්ගමුව, මතුගම සහ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය පවසයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට