කුරුණෑගල රිදීගම රත්හැටිකන්ද ප්‍රදේශයේ ස්ථානයක නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් කරමින් සිටියේ යැයි කියන නාවික හමුදා ලුතිනන්වරයකු ඇතුළු පස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලිසිය පවසයි.
නාවික හමුදා ලුතිනන්වරයාට අමතරව යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරු දෙදෙනෙක් සහ තවත් සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
අඩංගුවට ගත් පස් දෙනා අතර කට්ටඩියකු යැයි කියන පුද්ගලයෙක් සිටින බව ද පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් රිදීගම සහ ගොකරැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට