ජනතාව වෙනුවෙන් කිසිඳු යටි අරමුණක් නොමැතිව වැඩ කරන විට දේශපාලඥායන් එය විශ්වාස නොකරන බවත් දේශපාලඥායන් ජනතාව වෙනුවෙන් සත්‍ය වශයෙන්ම සේවය කරන්නේද යන්න තමන් නොදන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ (8) පැවසීය.
තමන් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙන්නේ යැයි ඇමතිවරයා කළ ප්‍රකාශයෙන් ඔහු සාමාන්‍ය ශ්‍රී ලාංකික දේශපාලකයෙක් බවට හොඳම උදාහරණයක් යැයි ද රත්නායක මහතා කීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දෙන්නේ යැයි විදුලිබල හා බලශක්ති ඇමතිවරයා කළේ යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට