කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට අතින් අත සිදුකරන මුදල් සංසරණයන් අවම කිරීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ නවීන තාක්ෂණික ගෙවීම් ක‍්‍රම සදහා යොමු වීම හෝ මුදල් හුවමාරුවෙන් පසු වහා දෑත් පිරිසිදු කරගැනීම කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත යුතු වැදගත් පියවර වන බවයි.
මුදල් පමණක් නොව භාණ්ඩ හුවමාරුවේදී ද සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රම අනුගමනය කිරීම ද වැදගත් වන බවයි වෛද්‍ය සමන්ත ආනන්ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ.
අත නොහැර කියවන තැන
ප්‍රමිතියෙන් තොර බාල පොල් තෙල් තවමත් වෙළඳපොලේ – ඇමති අමරවීර පාර්ලිමේන්තුවේදී පිළිගනී
විපක්ෂ නායක ඉල්ලා අස් වුනා ද?
සජිත් – මහින්දානන්ද පැටලෙයි – පාර්ලිමේන්තුව උණුසුම් – සිරිකොතත් පැටලෙයි