සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සිට අප්‍රේල් මස 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවන වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
ඒ අනුව සාමාන්‍ය දුරගමන් සේවා දුම්රියන්ට අමතරව පහත සඳහන් දුම්රිය ද ධාවනයට එක් කෙරේ.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට