රඹුක්කන සිට කොළඹ කොටුව සහ පානදුර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි දුම්රිය බෝතලේ දුම්රිය ස්ථානයේ දී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.
- විජය රජදහන දුම්රිය ස්ථානයෙන් පෙ.ව 7.14ට පිටත් වීමට නියමිත දුම්රිය විනාඩි 45ක් ප්‍රමාදයි.
- මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය විනාඩි 47ක් පමණ ප්‍රමාදය වේ. මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව 7.52
*පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන ශීඝ්‍රගාමී දුම්රිය විනාඩි 46ක් ප්‍රමාදයි. මීරිගම දුම්රිය ස්ථානයෙන් පිටත් වීම පෙ.ව 7.52
*මහනුවර සිට කොළඹ කොටුව, ගාල්ල සහ මාතර දක්වා ධාවනය වන ශීඝ්‍රගාමි අද දින මීරිගම දුම්රිය ස්ථානයේ නවත්වනු ලැබේ.
*පොල්ගහවෙල හන්දිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි 45ක් ප්‍රමාද වේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට