අදට යෙදෙන දීපාවලී දිනයට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙනී සිටින වීඩියෝවක් පිළිබද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවට එක කර ඇති අදාළ වීඩියෝව තුල හින්දු චාරිත්‍රයන් අනුව යමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග එක්ව රාජපක්ෂ මහතා පහන් දල්වන අයුරු දැක්වෙනවා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට