අදට යෙදෙන දීපාවලී දිනයට සුබ පැතුම් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෙනී සිටින වීඩියෝවක් පිළිබද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා.
අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුවට එක කර ඇති අදාළ වීඩියෝව තුල හින්දු චාරිත්‍රයන් අනුව යමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය සමග එක්ව රාජපක්ෂ මහතා පහන් දල්වන අයුරු දැක්වෙනවා.
අදාළ වීඩියෝව පහළින්..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට