වත්මන් රජය බලයට ගෙන ඒමට සහය දැක්වූ මාධ්‍ය අයතන විසින් ජනතාවට සහන ලබාදීම සඳහා ආණ්ඩුවට බලකිරීමට කටයුතු කලයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පවසනවා.
මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ “රාජපක්ෂ පාලනය කෙසේද” යන්න මාධ්‍යවේදියෙකු විසින් විමසා සිටි අවස්ථාවේදීයි.
මාධ්‍ය විසින් මධ්‍යයයේ කාර්ය භාරය ඉටු නොකට දේශපාලන කාර්කයයේ නිරතවී බලයට පත් කර ගත ආණ්ඩුව පිළිබද පිළිතුරු දිය යුත්තේ මධ්‍ය විසින්ම බවද බදියුදීන් මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.
තමා සිරගතව සිටි කාලයේදී ආණ්ඩුව තමන්ගෙන් අමානුෂික ලෙස පළිගත් බවද පැවසු මන්ත්‍රී වරයා වත්මන් ආණ්ඩුව සමග කිසිදු ගනුදෙනුවකට නොයන බවද අවධාරණය කළා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි