2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දැන් ඔයාලට කෝමද ? දැන් හරිද? – රිෂාඩ් මාධ්‍ය ආයතනයකින් අසයි

වත්මන් රජය බලයට ගෙන ඒමට සහය දැක්වූ මාධ්‍ය අයතන විසින් ජනතාවට සහන ලබාදීම සඳහා ආණ්ඩුවට බලකිරීමට කටයුතු කලයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් පවසනවා.

මන්ත්‍රීවරයා මේ අදහස් පල කළේ “රාජපක්ෂ පාලනය කෙසේද” යන්න මාධ්‍යවේදියෙකු විසින් විමසා සිටි අවස්ථාවේදීයි.

මාධ්‍ය විසින් මධ්‍යයයේ කාර්ය භාරය ඉටු නොකට දේශපාලන කාර්කයයේ නිරතවී බලයට පත් කර ගත ආණ්ඩුව පිළිබද පිළිතුරු දිය යුත්තේ මධ්‍ය විසින්ම බවද බදියුදීන් මන්ත්‍රීවරයා මෙහිදී සදහන් කළා.

තමා සිරගතව සිටි කාලයේදී ආණ්ඩුව තමන්ගෙන් අමානුෂික ලෙස පළිගත් බවද පැවසු මන්ත්‍රී වරයා වත්මන් ආණ්ඩුව සමග කිසිදු ගනුදෙනුවකට නොයන බවද අවධාරණය කළා.