යාපනයේ සිට දඹුල්ලට ගෙනැවිත් දඹුල්ල විහාර හන්දියේ නිවසක වළදමා තිබූ කේරළ ගංජා කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සැකකරුවකු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ප්‍රදේශයේ ම කාලයක සිට මත්ද්‍රව්‍ය මහා පරිමාණ ජාවාරමක නිරතව සිටී සැක්කරුවකු බව දඹුල්ල මුලස්ථාන පොලිසිය කියයි.
යාපනයේ සිට ගංජා තොගයක් දඹුල්ලට ප්‍රවාහනය කර ඇති බවට පොලිස් විශේෂ කාර්යාංශය කණ්ඩායමක් වෙත තොරතුරු ලැබී තිබිණි, ඒ අනුව පොලිස් කණ්ඩායම් කිහිපයක් ජාවාරම්කරු සැරිසරන ප්‍රදේශ සහ ස්ථාන කීපයකට පිටත් කර යැවීමට දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්. කේ . ඇල්ලේපොල මහතා පියවර ගෙන තිබිණි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට