2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දඹාන ගම්පොජ්ජත් කොරෝනා ලෙඩ පොජ්ජ නිසා වසා දැමේ

Dabana

දඹාන වසා දැමේ

දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සදහා විවෘත නොකිරීමට තීරණය කළ බව ආදිවාසී නායක වනස්පතී වන්නිලාඇත්තෝ මාධ්‍ය හමුවක් කැදවමින් දඹාන ආදිවාසී ගම්මානයේදී ප්‍රකාශ කර සිටියේය.

රජය විසින් හෝ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමකින් ‍තොරව, ආදිවාසී ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, ආදිවාසී කෞතුකාගාරය ඇතුලු ආදිවාසී ගම්මානය සංචාරකයන් සදහා විවෘත නොකිරීමට තීරණය කළ බව වන්නිලාඇත්තෝ ප්‍රකාශ කර සිටියේය.