මීරිගම – මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් අද(06) උදෑසන සිදුවූ අනතුරකින් බස් රථ රියදුරා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට