බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
බස්නාහිර පළාතෙන් කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
එළැඹෙන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා කිසිදු පුද්ගලයකු බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිල වශයෙන් නිවේදනය කරණු ලැබුවා.
අත නොහැර කියවන තැන
සාම්පූර් තාප විදුලි බලාගාරයට කැබිනට් අනුමැතිය
ප්‍රවීන ගායන ශිල්පි සනත් නන්දසිරි මහතා දිවි සැරිය නිමා කරයි
ළමුන් අතර ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වයක්