තවමත් සිය තනතුරෙහි රැඳී සිටීමට උත්සාහ දරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති , ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වහාම ඉවත් කර ගැනීමට කටයුතු කරන ලෙස එක්සත් ජනපද සභාවේ කතානායක නැන්සි පෙලෝසි මහත්මිය විසින් දන්වා තිබේ.
ඇය මෙසේ අණ කොට තිබෙන්නේ ට්‍රම්ප්ගේ උප ජනාධිපතිවරයා වූ මයික් පෙන්ස් හට ය. එහෙත් පෙන්ස් එය ප්‍රතික්ෂේප කොට ඇති බව සැළ වේ.
ට්‍රම්ප් තවදුරටත් සභාවේ තීරණ ප්‍රතික්ෂේප කරන්නේ නම් මේ වන විට ජනතාව කැරලි ගැසීමට පොළඹවමින් සිටින ඔහුට විරුද්ධ ව දෝෂාභියෝගයක් ගෙන ඒමට කටයුතු කරන බවට ඔවුහු අනතුරු අඟවා සිටිති.
ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් වඩාත් අපහසුතාවට පත් ව සිටින්නේ වත්මන් ජනපති ජෝ බයිඩන් ය.
අත නොහැර කියවන තැන
ඊශ්රායලයේ ප්රහාරයක් වාර්තා වෙයි ..
පුටින්ට හදිසියේම වුණු දේ ..
විල් ස්මිත් ඉල්ලා අස් වෙයි