හැකර්වරුන් කණ්ඩායමක් මිලියන 200 කට අධික ට්විටර් පරිශීලකයන්ගේ විද්‍යුත් ලිපින සොරකම් කර අන්තර්ජාලයේ හැකර් කණ්ඩායම් භාවිත කරන වෙබ් අඩවියක පළකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ නමුත් මිලියන 200 කට අධික විද්‍යුත් ලිපින හැකර්වරුන් සොරකම් කිරීම පිළිබඳව ට්විටර් සමාගමෙන් නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද පැවැසෙයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට