ජ්‍යේෂ්ඨ සහ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ මාධ්‍ය පරිපාලකයෙකු වන එරානන්ද හෙට්ටිආරච්චි මහතා විසින් රචිත මාධ්‍ය භූමිකා කෘතිය පසුගියදා (19) ජනගත කෙරුණා.
ඒ කොළඹ මහජන පුස්තකාලය ශ්‍රවණාගාරයේදීයි.
” මාධ්‍ය භූමිකා – නිවැරදි මාධ්‍ය භාවිතයකට” යනුවෙන් මෙම පොත නම් කර තිබෙනවා.
මාධ්‍යකරණයේ වගකීම සහ නිවරදි ලෙස මධ්‍ය භාවිතා කිරීම පිලිබඳ ප්‍රයෝගික කරුණු රැසක් මෙම කෘතියට ඇතුළත්.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරය හෙබවූ ඒරානන්ද හෙට්ටිආරච්චි මහතා විශ්වවිද්‍යාල කිහිපයකම මාධ්‍යකරණය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරනවා.
නිවේදකයෙකු , නිෂ්පාදකවරයෙකු සහ මාධ්‍ය පරිපාලකයකු ලෙස ඔහු ලද අත්දැකීම් ඇසුරෙන් නව පරපුරට මාධ්‍යකරණය පිළිබඳ දැනුම ලබා දීමේ මෙම කෘතිය රචනා කිරීමේ අරමුණ බවද සඳහන්.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !