2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වන ආනයන අපනයන පාලන රෙගුලාසි ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.
වරින්වර ආනයනය සීමා කරනු ලැබූ භාණ්ඩ සහ එම භාණ්ඩ ආනයනයට අදාළ විශේෂ ප්‍රතිපාදන එම නව ගැසට් පත්‍රයට ඇතුළත් කර තිබේ.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්