පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේදී අද (7) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් ලබාගැනීමට භාණ්ඩාගාරයට දැනුම් දියයුතු බවත් රජයේ මුද්රණලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ හැකියාව ඇති බව ද ඇය පැවසුවාය.
දැනට මුද්‍රණ කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා ඒවා නැවත පරීක්ෂා කළ යුතු බව කී ගංගානී ලියනගේ මහත්මිය පොලිස් ආරක්ෂාව ගැනීම සඳහා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බව ද සඳහන් කළාය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට