චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් එරට ජනාධිපති ධුරය සඳහා පත්කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතිය හිමිව ඇති බවය.
ඒ අනුව ෂී ජින් පින් චීන විප්ලවයට නායකත්වය ලබාදුන් මාඕ සේතුංගෙන් පසුව බිහිවූ බලවත්ම නායකයා බවට සැළකේ.
චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් විසින් ව්‍යවස්ථාවෙන් ඉවත්කරන ලදී.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි