2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනෙන් ලොව පුරා ගිය කොරෝනාවට – සාර්ථකම එන්නතත් චීනයෙන්

දැනට කොරෝනා වෛරසයට ඔරොත්තු දීම සඳහා නිපදවා ඇති එන්නත් අතරින් වඩාත් සාර්ථකම එන්නත චීනය විසින් නිපදවා ඇති බව අනාවරණය වනවා.

ඒ එන්නත් කිහිපයක් පිලිබඳ සිදුකරන ලද සායනික පරීක්ෂණයන්ගේ ප්‍රථිපල අනුවයි.

තුර්කිය සහ බ්‍රසීලය මේ පිලිබඳ විශ්වසය පල කරන අතර තුර්කියේ පැවති සායනික පරීක්ෂාවකින් තහවුරු වී ඇත්තේ කොරෝනා මර්ධන චීන එන්නත 91.25 % සාර්ථකත්වයක් පෙන්වන බවයි.