ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතුවලට බාධා මතුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටිනවා.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා කියා සිටියේ බඩ ඉරිඟු ලබාගැනීමේ ගැටළුවක් හේතුවෙන් නිෂ්පාදන කටයුතු මේ වනවිට නතරවී ඇති බවයි.
ගර්භණී මව්වරුන් සහ පෝෂණය අඩු දරුවන් සඳහා අතිරේක ආහාරයක් ලෙස ත්‍රිපෝෂ ලබා දෙන අතර බද ඉරිගු සපයා ගැනීමේ ගැටළු හේතුවෙන් ත්‍රිපෝෂ නිෂ්පාදනය බාධා මතුවූ පළමු අවස්ථාව මෙය නොවේ.
වාර්තා වන අන්දමට ශ්‍රීලංකාව තුල සැලකිය යුතු මට්ටමේ බඩ ඉරිඟු හිගයක් නොමැති අතර සම්පත් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම තත්වය නිර්මාණය වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට