විද්‍යාත්මකව තහවුරුයි.. සතියෙන් ප්‍රතිථල දෙයි..
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනය විසින් හිස කෙස් හැලී යාම වැලැක්වීම සහ නැවත හිස කෙස් වර්ධනය කළ හැකි ඖෂධීය සංයෝගයක් නිෂ්පාදනය කිරීමට සමත් වී තිබෙනවා.
අකලට හිස කෙස් වැටීම නවතා දැමීමට සහ හිස කෙස් නැවත වර්ධනය කිරීමේ හැකියාවෙන් යුක්ත බව මෙම සංයෝගය නිර්මාණය කළ ජෛව රසායන අණුක ජීව වේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර සමරකෝන් මහතා පවසනවා.
අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවක් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ එය 90% ක් ප්‍රතිඵල දායක බව තහවුරු වී ඇති බවයි.
මීට පෙර පිළිකා සෛල නාශක හැකියාවෙන් යුත් ඖෂධයක් නිර්මාණය කරනු ලැබුවේ ද මහාචාර්ය සමීර සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමයි.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !