කොරෝනා හේතුවෙන් මියයන ඉස්ලාම් ජනතාවගේ මල සිරුරු භූමදානය කිරීම සදහා රජය අවසර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් මුස්ලිම් සංවිධාන කිහිපයක් තම ස්තුතිය ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මහතාට පල කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ ඉස්ලාම් ජනතාවගේ ආගමික අයිතීන් තහවුරු කිරීම අගය කර යුතු බවයි.
තෙරුවන් යනු මැණික් ගල් තුනක් බව කියූ අබ්දුල් රාසික් ද ඒ අතර,
පසුගිය කාලයේ බුදුදහමට අපහස කල බවට චෝදනා එල්ල වූ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ තීරණය අගය කර තිබෙනවා.
අදාළ ලිපිය පහළින්..

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට