2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා නිසා මියයන ඉස්ලාම් ආගමිකයන්ගේ සිරුරු භූමදනයට රජය අවසර දීම ගැන මුස්ලිම් සංවිධානවල ප්‍රසාදය

කොරෝනා හේතුවෙන් මියයන ඉස්ලාම් ජනතාවගේ මල සිරුරු භූමදානය කිරීම සදහා රජය අවසර ලබා දීම සම්බන්ධයෙන් ප්‍රසාදය පල කරමින් මුස්ලිම් සංවිධාන කිහිපයක් තම ස්තුතිය ජනාධිපති ගෝ්ඨාභය රාජපක්ෂ මහතාට පල කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉස්ලාම් ජනතාවගේ ආගමික අයිතීන් තහවුරු කිරීම අගය කර යුතු බවයි.

තෙරුවන් යනු මැණික් ගල් තුනක් බව කියූ අබ්දුල් රාසික් ද ඒ අතර,

පසුගිය කාලයේ බුදුදහමට අපහස කල බවට චෝදනා එල්ල වූ සිලෝන් තවුහිඩ් ජමාත් සංවිධානයේ අබ්දුල් රාසික් ද ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ තීරණය අගය කර තිබෙනවා.

අදාළ ලිපිය පහළින්..