Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කොරෝනා තවමත් නොනැවතී ගමනේ.

⁣2019 වසරේ සිට ලොවට තර්ජනයක් වෙමින් සිටින කොවිඩ් 19 වසංගතය තවමත් අවසන් වන ලකුණු පෙනෙන්නට නැත. 

මේ වන විට රෝගයෙන් ආසාදිත වූ සංඛ්‍යාව මිලියන 90 ඉක්මවා ගොස් තිබේ. මරණ ගණන මිලියන 2කට ආසන්න ය. 

ලොව පුරා රටවල් 211ක පැතිර තිබෙන මෙම රෝගය පාලනය කිරීම සඳහා නොයෙක් එන්නත් වර්ග සොයා ගනිමින් තිබුණ ද රෝග පාලනය තවමත් සාර්ථක වී නොමැත්තේ වරින් වර මුල් රෝගයේ ස්වභාවය වෙනස් වෙමින්, නව ප්‍රභේද ගොඩ නැඟීම හේතුවෙන් බව පර්යේෂකයින් පවසා තිබේ.