දිවුරුම් දුන් නව ඇමති මණ්ඩලයේ කැබිනට් ඇමති ධූර 4 ක් හා රාජ්‍ය ඇමති ධූර 2 ක් එකතුව 6 ක් රාජපක්ෂ පවුලේ අය අතර බෙදී ගොස් තිබේ.
විෂය පථ වශයෙන් සැලකීමේදී කැබිනට් ඇමති විෂය පථ 10 ක් රාජ්‍ය අමාත්‍ය විෂය පථ 08 ක් එකතුව විෂය පථ 18 ක් එම පවුලේ සාමාජිකයන් අතරේ බෙදී ගොස් තිබේ.
ඒවා මෙසේය ,
ආරක්ෂක අමාත්‍ය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
මුදල් බුද්ධශාසන ,ආගමික සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා
වාරිමාර්ග අමාත්‍ය – චමල් රාජපක්ෂ මහතා
තරුණ හා ක්‍රීඩා ඇමති – නාමල් රාජපක්ෂ මහතා
අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය – චමල් රාජපක්ෂ මහතා
වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය – ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා
අත නොහැර කියවන තැන
තුට්ටු දෙකට වැටුණු ආණ්ඩුවේ දේශපාලනයෙන් පොලිසියට තවත් කණේ පහරක් !
සජිත් ගොඩ ගියෙත් මගේ කැම්පේන් එක නිසා
ලෝක බැංකුවෙන් ලංකාවට අපමණ අගයක් : ආසියාවේ ආශ්චර්යටම ඔසවයි