සබුද්ධි” මෙරට පලමු ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී විවිධ විෂය හොදම ග්‍රන්ථය ලෙස මානසික හැකියා අභිප්‍රේරක භාතිය අර්ථනායක මහතා විසින් රචිත “The Mind Game” කෘතිය සම්මානයට පාත්‍ර වී තිබෙනවා.
ඔහු විසින් මෙම කෘතිය 2019 දී ලියා පල කර තිබෙනවා.
ගුවන්විදුලි මාධ්‍යවේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසි අර්ථනායක මහතා ක්‍රීඩා වාර්තා කරණය සදහා වැඩි නැඹුරුවක් දක්වා තිබෙනවා.
මෙරට ගුවන් විදුලි හා රුපවාහිනී මාධ්‍ය ආයතන කිහිපයකම කටයුතු කර ඇති ඒ මහතා මෙරට ක්‍රීඩා අභිප්‍රේරණ විෂයෙහි නව මානයන් රැසක් හඳුන්වා දුන් අයෙක්.
අත නොහැර කියවන තැන
පළාගිය ජනපතිගේ කැරැට්ටුව මෙසේ ලියවෙයි
“මට මෙහෙම කරපු අය මේ ආත්මෙදිම නිවන් අවබෝධ කර ගනිත්වා” කියා තරුණ මහාචාර්යවරයෙක් හීනයක් සැබෑකර ගනී
පෙර සැකසු මස් සහ සොසේජස් පිළිකාවන්ට මගපාදයි : මේ කාලයේ වැඩිපුර කන්නේ බලාගෙනයි