උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් සුගත් ධර්මකීර්ති සහ මහජන උපයෝගිතා කොමසමේ සභාපති ජනත රත්නායක යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම වෙත අද (25) පෙරවරුවේ පැමිණි බව එම කොමිසම කියයි.
උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනකට අදාලව මොවුන් දෙදෙනා කොමිසම හමුවට කැඳවා තිබුණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට