2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය ශමල් සෙනරත්ට

අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා ශමල් සෙනරත් මහතා පත්කර තිබෙනවා.

ශමල් සෙනරත් මහතා මීට පෙර සිරිිි⁣කොත ප්‍රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළා.

ඔහු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.