අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරය සඳහා ශමල් සෙනරත් මහතා පත්කර තිබෙනවා.
ශමල් සෙනරත් මහතා මීට පෙර සිරිිිකොත ප්රධාන විධායක නිළධාරියා ලෙස කටයුතු කළා.
ඔහු වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්රික නිලධාරීන් රැසකට අක්තපත්ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි