අපොස උසස් පෙළ (2023) විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී ප්‍රකාශ කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21) පැවසීය.
විභාගයට සූදානම් වීමට ඇති කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ සිසුන්ට සිදුවී ඇති අසාධාරණය සැලකිල්ලට ගෙන පාසල් වාර සටහනට අගතියක් නොවන පරිදි විභාගය සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.


අත නොහැර කියවන තැන
වත්තක් දැකලවත් නැති මිනිස්සුන්ට බදු ගහලා රජය වතු කම්කරු පඩි ගෙවනවා – මේ මොන ආර්ථික සිද්ධාන්තයක්ද?
දඹුල්ලේ උසස් පෙළ සිසුවියගේ මරණයට හේතුව හෙළිවෙයි
අදත් හවසට මහ වැසි