වර්තමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනම් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා පවසයි.
උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය සහ විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව නව වෙනස්කම්වල දී ප්‍රධාන වශයෙන් සලකා බලන බවය.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක