වර්තමානයට ගැළපෙන ලෙස පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනයට ඉදිරියේ දි නව කැබිනම් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යය ජි.එල්. පීරිස් මහතා පවසයි.
උසස් පෙළ පන්ති සඳහා විෂයන් ගණනාවකට පෙළපොත් නොමැති වීම හේතුවෙන් පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකරන බව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙරට ප්‍රධාන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමග ඊයේ (20) අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ දරුවන්ගේ විශ්ලේෂණාත්මක බුද්ධිය සහ විවේචනාත්මකව සිතීමට දරුවන්ට ඇති හැකියාව නව වෙනස්කම්වල දී ප්‍රධාන වශයෙන් සලකා බලන බවය.
අත නොහැර කියවන තැන
ජනාධිපතිවරණය අස්සේ ඌවට නව ආණ්ඩුකාරයෙක්
ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්
බාල ඖෂධ සිද්ධියේ සමාගම හිමිකරු අංගොඩට – කෙහෙළිය දිගටම හිරේ – නිදහස් නොකලොත් අංගවිකල වෙයිලු