ජල සම්පාදන අමාත්‍යංශය ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා යොමු කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
විෂය භාර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ද කොරෝනා ආසාදනය වීම හේතුවේන මේ වන විටත් ප්‍රතිකාර ලබමින් පසුවනවා.
පසුගිය ජනවාරි පස් වනදා වාසුදේව නානායක්කාර මහතාගේ 82 වන උපන්දිනය වෙනුවෙන්උපන්දින සාදයක් අමාත්‍යංශය තුල පවත්වා තිබු අතර එයට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මෙන්ම අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා ද සහභාගී වී තිබෙනවා.






අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්