රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ඔහුට සිදු කරන ලද කොරෝනා පරීක්ෂණ වලින් මෙයම බව හෙළිවී ඇත.
අමාත්‍යවරයා හික්කඩුවේ හෝටලයක නිරෝධායනය වෙමින් ඇති අතර ඒ හා සමගම ඔහුගේ ආශ්‍රිතයන් කිහිප දෙනෙකුද නිරෝධායනට ලක් කර තිබෙනවා.
දයාසිරි ජයසේකර මහතා පසුගිය කාලයේ රාජ්‍ය උත්සව කිහිපයකට සහ සාද කිහිපයකටද සහභාගී වී තිබුණා.
අත නොහැර කියවන තැන
ණය ගැනීම ලැජ්ජාවක්
ලංකාවේ බංකොළොත් ලේබලය ඉවත් වෙයි.
IMF ණය සහනයේ පළමු වාරිකය දින දෙක තුනක් ඇතුළත