2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඇමතිකම් රබර් සීල් වගේ. අපිව සතා ට අන්දලා – ඇමති බන්දුල ආණ්ඩුවේම පතුරු අරී (Video)

ආණ්ඩුවේ ඇමතිවරුන් දරන අමාත්‍ය ධුර රබර් මුද්‍රා බවට පමණක් සීමා වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.

ඔහු සදහන් කරන්නේ මේ වන විට අමාත්‍යවරුන් සතාට අන්දා ඇති බවයි.

මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කල 2021 අයවැය සම්බන්ධයෙන්ද විවේචනාත්මකව අදහස් පල කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන් විසින් මහමැතිවරණයට පෙර පැවති භාරකාර රජයේදී යෝජනා පවා මෙවර අය වැයෙන් ඉවත් කර ඇති බවද පැවසුවා.

මේ පිටුපස ප්‍රභල නිලධාරීන්ද සිටින බවයි ඔහු පෙන්වාදුන්නේ.

අදාළ වීඩියෝව..