ආණ්ඩුවේ ඇමතිවරුන් දරන අමාත්‍ය ධුර රබර් මුද්‍රා බවට පමණක් සීමා වී ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙනවා.
ඔහු සදහන් කරන්නේ මේ වන විට අමාත්‍යවරුන් සතාට අන්දා ඇති බවයි.
මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා ඉදිරිපත් කල 2021 අයවැය සම්බන්ධයෙන්ද විවේචනාත්මකව අදහස් පල කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා තමන් විසින් මහමැතිවරණයට පෙර පැවති භාරකාර රජයේදී යෝජනා පවා මෙවර අය වැයෙන් ඉවත් කර ඇති බවද පැවසුවා.
මේ පිටුපස ප්‍රභල නිලධාරීන්ද සිටින බවයි ඔහු පෙන්වාදුන්නේ.
අදාළ වීඩියෝව..
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක