ඇල්ලේ ආරුක්කු නවය පාලම අසල සංචාරකයින් විශාල ප්‍රමාණයක් විනෝද වෙන ඡායාරූප පෙලක් මේ වනවිට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුල සංසරණය වන බව අපට දක්නට ලැබුණා.
ශ්‍රී ලංකාවට සංචාරකයින් විශාල ප්‍රමාණයක් පැමිණීමත් සමඟ සංචාරක ක්ෂේත්රය යළිත් රට තුළ වේගවත් වෙමින් පවතී.
(ඡායාරූපය ෆේස්බුක් ඇසුරිනි)
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට