ආණ්ඩුව විසින් පාසල් දරුවන්ට නොමිලයේ tab පරිගණක ලබා දීමට සුදානම් වන බවත් ඒ සඳහා ලියාපදිංචි වන ලෙසත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය පුවතක් පල වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ ඒ අයුරින් නොමිලේ පාසල් දරුවන්ට tab පරිගණක ලබා දීමේ කිසිදු සූදානමක් අධ්‍යාපන අමාත්‍යංශයට නොමැති බවයි.
කෙසේ වෙතත් පාසල් දරුවන්ට tab ලබාදීමට පියවර ගන්නා බවද එම මාධ්‍ය නිවේදනයේ ම දක්වා තිබෙනවා.
අදාල මාධ්‍ය නිවේදනය පහළින්.



අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ