2022 නොවැම්බර් 26

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ආණ්ඩුවට හැමෝටම රස්සාවල් දෙන්න බෑ – රෝසි සේනානායකගේ පුතා කියයි

ආණ්ඩුවකට සෑම පුද්ගලයෙකුටම රැකියා ලබා දිය නොහැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ එලෙස කිරීමට රජයකට කිසිදු හැකියාවක් නොමැති බවයි.

ඊට විසදුම් ලබා දීමේ වගකීම ද රජයටම පැවරෙන බවද ඔහු සදහන් කලේ කොළඹ දී පැවති තරුණ හමුවකට එක් වෙමින්.

ඒ සදහා රජයට දිගුකාලීන දැක්මක් සහ අරමුණු සහිත වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවද සේනානායක මහතා පෙන්වා දුන්නා.

වීඩියෝව පහලින්..

https://www.facebook.com/111459860543422/posts/159147039108037/