ආණ්ඩුවකට සෑම පුද්ගලයෙකුටම රැකියා ලබා දිය නොහැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණිෂ්ක සේනානායක මහතා පවසනවා. ඔහු සදහන් කරන්නේ එලෙස කිරීමට රජයකට කිසිදු හැකියාවක් නොමැති බවයි.
ඊට විසදුම් ලබා දීමේ වගකීම ද රජයටම පැවරෙන බවද ඔහු සදහන් කලේ කොළඹ දී පැවති තරුණ හමුවකට එක් වෙමින්.
ඒ සදහා රජයට දිගුකාලීන දැක්මක් සහ අරමුණු සහිත වැඩපිළිවෙලක් අවශ්‍ය වන බවද සේනානායක මහතා පෙන්වා දුන්නා.
වීඩියෝව පහලින්..
https://www.facebook.com/111459860543422/posts/159147039108037/


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්