2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අයිතිය ඉල්ලා ගෑණු ගස් නගී


බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ‍්‍රයේ පිහිටා ඇති අඩි 50ක් 60ක් පමණ උස සල් ගසක් මුදුනට නැග කාන්තාවක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. 

අනවසර ඉදි කිරීමක් ලෙස හඳුනාගෙන ඇති, අදාළ කාන්තාව පදිංචි බලන්ගොඩ දියවින්න ප‍්‍රදේශයේ නිවසේ අයිතිය ඇයට හිමි කර දෙන ලෙස ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නියැලුණු බවයි වාර්තා වුයේ.

සිය ගැටළුවට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා මීට පෙර ද අදාළ කාන්තාව එම සල්ගසට නැග විරෝධතාවයේ නියැලූණු බවද වාර්තා වනවා.