කොරෝනා වසංගතයේ බලපෑම පැවතියත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් විවිධ අපරාධ සම්බන්ධයෙන් නඩු ගොනු 9688ක් සම්බන්ධයෙන් කටයුතු අවසන් කර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ඒ අතරින් නඩු ගොනු 4019ක් සඳහා මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසනවා.


අත නොහැර කියවන තැන
ඉහළ කොත්මලේ එක් වාන් දොරටුවක් විවෘත කරයි
ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්
දෙහිවල සිටි ඇනකොණ්ඩා පැටවා අතුරුදන්