ප්‍රචණ්ඩකාරී ශිෂ්‍යයන් අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුළු වූ අවස්ථාවේ දී අත්අඩංගුවට ගන්නා ලද ගුරු මණ්ඩලයේ දෙදෙනා තමා මැදිහත් වී නිදහස් කරගත් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පාලි හා බෞද්ධ විශ්ව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට