ලංකාවට Antigen Test Kit ගෙන ඒම සම්බන්ධයෙන් පසු ගිය දිනවල සමාජයේ කතා බහට ලක් වූ ව්‍යාපාරිකයෙකු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධව අද පවතී සමගි ජන බලවේගය පක්ෂයේ මාධ්‍ය හමුවකදී පර්ලිමීන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අදහස් පල කළා.
ඔහු සදහන් කළේ අදාල ව්‍යාපාරික මහත්ම විසින් මේ පිළිබද අනවරණය කළ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ට කතා කොට අදාල ව්‍යාපාරයේ ලාබයෙන් පසු කලක එක්ව ආතල් එකක් ගනිමු යැයි පැවසු හඬ පටයක් අදාල හිමිනම විසින් මාධ්‍යට නිකුත් කර ඇත්තත් මේ දක්වා කිසිවෙකු ඒ ගැන කතා නොකරන බවයි.
සමාජය මේ පිළිබද නිර්වින්දනය වී ඇති බවද මනුෂ නානායක්කාර මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කළා.
අදාල වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්